ජ්‍යොතිෂය සහ වාග් විද්‍යාව මුසු වූ, සරල සහ පැහැදිලි සේවාවක් හරහා ඔබේ දරුවාට හෝ නව ව්‍යාපාරයට ගැළපෙනම නම තෝරාගන්න.
නිවැරදි ශබ්ද විද්‍යාව, ගැඹුරු ජ්‍යොතිෂය සහ අක්ෂර මාලාවේ බලය එකට කැටි කරමින්, පුද්ගල ජීවිතයට මෙන්ම ව්‍යාපාරික ලෝකයටද නොසැලෙන ජයග්‍රහණයක් ගෙනෙන අර්ථවත්ම සහ බලවත්ම නාමය තිළිණ කිරීම අපගේ එකම දැක්මයි.
තෘප්තිමත් පාරිභෝගිකයින්
ජනිත පුද්ගල නාම
සාර්ථක ව්‍යාපාර
ළදරු නාමයක් හෝ ව්‍යාපාරික නාමයක් අවශ්‍යදැයි තෝරන්න.
උපන් වේලාව සහ අවශ්‍ය මූලික දත්ත ඇතුළත් කරන්න.
ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමයට ගෙවීම් කටයුතු නිම කරන්න.
අපගේ ජ්‍යොතිෂවේදීන් විසින් සකසන ලද වටිනා නාමය ලබාගන්න.
ඔබේ ගැටළු සඳහා සහය වීමට අප සැමවිටම සූදානම්.
"සිරිසෙවන", දන්දෙනිය, ඇහැලියගොඩ.
070 631 30 30
info@srinama.lk